s1
s3

Working Hours : 0900 - 1730 hrs (Monday-Friday)
Scholarships Sinhala
Home ›  Scholarships  ›  Scholarships Sinhala

Click here For English

Click here For தமிழ்

උපාධි හා පශ්චාත් උපාධි හැදෑරීමට උනන්දුවක් ඇති ශ්‍රී ලංකික සිසුන් වෙත සෑම වසරදිකම ඉන්දියානු රජය ශිෂ්‍යත්ව ගනනාවක් පිරිනමනු ලබයි වෛද්‍ය විද්‍යාව හැර අනික් සියලුම අංශ මගින් අධ්‍යාපනය ලබාදීමට විවිධ අධ්‍යාපන ආයතන වලට හැකියාවක් ඇත. තවද මිට අමතරව, හින්දි භාෂාව හදාරන සිසුන් සදහා අග්‍රාවල පිහිටි ආයතනයක් වන Central Institute of Hindi ද, ඉන්දියානු පාරම්පරික නර්තනයන් හා සංගීතය හදාරන සිසුන් හට නව දිල්ලි නුවර පිහිටි Indian Council for Cultural Relations (ICCR) මගින්ද ශිෂ්‍යත්ව ප්‍රධානය කරනු ලබයි.

 
 
© Assistant High Commission of India, Kandy(Sri Lanka) 2019. All Rights Reserved
Terms & Condition| Privacy Policy| Copy right policy| Accessibility Option| Help| Hyperlinking Policy|
Page last updated on: April 20, 2018 Visitors: 669088
Powered by: Ardhas Technology India Private Limited